සීතා දේවිය සඟවා තැබූ බව කියන කඳපොල – සීතාඑලිය රක්ෂිතයට චාරිකාවක්
හරිත දනව්ව

සීතා දේවිය සඟවා තැබූ බව කියන කඳපොල – සීතාඑලිය රක්ෂිතයට චාරිකාවක්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තිබෙන වන රක්ෂිතවලින් එකක් තමයි කඳපොල – සීතාඑලිය රක්ෂිතය. මෙය ලංකාවේ තිබෙන පැරණිම වන රක්ෂිත අතරින් එකක් ලෙසද  සැලකෙනවා. වන ආඥා පනත යටතේ මෙය රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන්නේ 1892 මැයි 20…

විල්පත්තු වන විනාශය මෙන් 20 ගුණයක වන විනාශයක්
හරිත දනව්ව

විල්පත්තු වන විනාශය මෙන් 20 ගුණයක වන විනාශයක්

මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අයත් වත්තේගම කැබලිත්ත කොටියාගල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉතා වටිනා රක්ෂිත වනාන්තර ප්‍රදේශ කාලයක සිට ප්‍රදේශයේ දේශපාලනඥයින්ගේ සහායද ඇතිව හොරෙන්ම අල්ලාගෙන නොයෙක් ආකාරයේ වගාවන් සිදු කිරීම මහා පරිමාණ ව්‍යාපාරිකයින්…

අපේ රටේ මුල්ම තේ වත්තට යමු
හරිත දනව්ව

අපේ රටේ මුල්ම තේ වත්තට යමු

වතුර හැරුණම අපි ඊළඟට වැඩිපුරම පානය කරන්නේ තේ. අපේ රටේ මුලින්ම තේ වගාව ආරම්භ කළේ ඉංග්‍රීසි ජාතික ජේම්ස් ටේලර්. ඒ 1867 වසරේ ලූල් කඳුර වතුයායේයි. මේ ගැන බොහෝ දෙනෙක් අසා ඇතිවාට සැක නැති මුත් ලූල්කඳුර…

ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියෙන් වනසයි
හරිත දනව්ව

ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියෙන් වනසයි

ඇතුල්කෝට්ටේ, ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති, මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමි ගේ ආරාධනයෙන් පසු ගිය දා එම විහාරස්ථානයට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් ගේ ඉල්ලීම වී ඇත්තේ විහාරස්ථානය වටා පිහිටි ඇතුල්කෝට්ටේ තෙත් බිම් පද්ධතිය සංවර්ධනය කර දෙන…

නිරිත දිග මෝසම් සුළඟේ ආශීර්වාදය තුළ සැඟව එන බිහිසුණු විපත් පිටු දකිමු
හරිත දනව්ව

නිරිත දිග මෝසම් සුළඟේ ආශීර්වාදය තුළ සැඟව එන බිහිසුණු විපත් පිටු දකිමු

තවත් නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහයක් රට තුළට කඩා වදිමින් තිබේ.ශ්‍රී ලංකාව සදාහරිත දේශයක් කිරීමේ සිට එහි ජනතාව බත බුලතින් පෝෂණය කිරීම පිණිස ප්‍රධාන වශයෙන් ඉවහල් වන සොබා දහමේ දායාදයක් වන මෙම මෝසම් සුළං ප්‍රවාහයෙන්…

පදවිය වැවට සංචාරයක්
හරිත දනව්ව

පදවිය වැවට සංචාරයක්

ලංකාවේ තිබෙන විශාල ම වැව් අතරින් එකක් තමයි පදවිය වැව. මෙයද සංචාරකයන් නිතර දක්නට ලැබෙන ඉතාම සුන්දර ස්ථානයක්. අනුරාධපුරයට ගොස් එතැනින් මැදවච්චිය හරහා පදවියට යා හැකියි.මෙම වැව කරවූයේ ක්‍රි. ව. තුන්වන සියවසේදී රජකම් කළ මහසෙන්…

යෝෂිත ගේ හෝටලයෙන් හා ගොංගල මාර්ග සංවර්ධනයෙන් සිංහරාජ අඩවියට දැඩි හානි
හරිත දනව්ව

යෝෂිත ගේ හෝටලයෙන් හා ගොංගල මාර්ග සංවර්ධනයෙන් සිංහරාජ අඩවියට දැඩි හානි

2019 වසරේ දී සිංහරාජ අඩවියේ වනාන්තර සුරක්ෂිත කිරීම සඳහා ඉතා ම වැදගත් තීරණයක් ක්‍රියාත්මක කෙරින. ඒ 1988 වසරේ ජාතික උරුම වන භූමි පනත යටතේ සිංහරාජ අඩවියේ වනාන්තර හෙක්ටයාර 11187 ක් සිංහරාජ ජාතික උරුම වන භූමියක්…

රිදී තිරයට නො ආ සැබෑම සුහද කොකා
හරිත දනව්ව

රිදී තිරයට නො ආ සැබෑම සුහද කොකා

මීට මඳ කලකට ඉහතදී ප්‍රවීණ රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍යගේ අධ්‍යක්ෂණයෙන් යුතු “සුහද කොකා” නමින් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කෙරිණි. එම චිත්‍රපටයෙන් කතා කරනු ලැබුවේ සුහද වුවත්, සැබෑ කොකකු ගැන නොවේ.ජනතාවට කොකා පෙන්වන දේශපාලඥයන් ගැන ය. නමුත් මේ…

රංචු පිටින් අලි නැරඹිය හැකි මින්නේරිය ජාතික වනෝද්‍යානය
හරිත දනව්ව

රංචු පිටින් අලි නැරඹිය හැකි මින්නේරිය ජාතික වනෝද්‍යානය

අලින්ව බලන්නට කැමති අයට තවත් ඉතා වැදගත් වන වනෝද්‍යානයක් ගැනයි අද ඔබට කියන්න යන්නේ. මේ මින්නේරිය ජාතික වනෝද්‍යානය. උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පුරා ව්‍යාප්ත වී පවතින මින්නේරිය ජාතික වනෝද්‍යානයෙහි භූමි…

උතුම් සිරිපා හිමයේ පර්වතයකට ‘කුණුදිය’ කියන නම වැටුණේ කොහොමද?
හරිත දනව්ව

උතුම් සිරිපා හිමයේ පර්වතයකට ‘කුණුදිය’ කියන නම වැටුණේ කොහොමද?

සබරගමු දිසාවෙන් වැටී තිබෙන රත්නපුර ශ්‍රී පලාබද්දල සහ කුරුවිට එරත්න යන සිරි පා මාර්ග ඔස්සේ සිරිපා කරුණා කරන බොහෝ දෙනකු ගේ අවධානයට ලක්වන භූ දර්ශනයක් තමයි ‘කුණු දිය’ පර්වතය. සිරි පා හිමයේ සබරගමුව දෙසට බෑවුම්…

error: Content is protected !!