අද (18) සහ හෙට (19) දිනවල විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කෙරේ

අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් කරා ගමන් කල ජනතාවට අනුරාධපුරය ,කන්කසන්තුරය ,මාතර සහ බෙලිඅත්ත සිට නැවත පැමිණීමට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අප්‍රේල් 18 සහ 19 දෙදින තුළ මෙම දුම්රිය සේවයන් ක්‍රියාත්මක වෙයි

අදාළ දුම්රිය කාලසටහන පහතින් දැක්වෙයි

කාලීන පුවත්