කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය   ඊයේ (09) ඒකක 130.78කින් පහත වැටී තිබේ.

ඒ අනුව එය ඒකක 21,697.72කින් අවසන් වී ඇති අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 1.4ක් ලෙසයි.

කාලීන පුවත්