තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, දකුණු පලාත් සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා තද වැසි සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.බස්නාහිර, සබරගමුව සහ දකුණු පලාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

කාලීන පුවත්