තිරිඟු පිටි මිල රුපියල් ඉහළට

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 13කින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව ආනයනකරුවන් පවසයි.

කාලීන පුවත්