ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබේ.
දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක සඳහන් කළේ, වාර්ෂිකව දුම්කොළ හා මධ්‍යසාර භාවිතයෙන් පුද්ගලයින් 22,000 කට අධික පිරිසක් මිය යන බවයි.
පුද්ගලයින් මධ්‍යසාරවලට අබ්බැහි වීම වැළැක්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.