ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් 1.22%කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 106.355ක් ලෙස සටහන් වූ බවයි.
එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 96.97ක් ලෙස සටහන් වී තිබේ.
එය 1.17%කින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වෙයි.