ගෙවුණු සතිය තුළ ලෝක වෙළඳපොළේ රත්රන් මිල ගණන් පහල ගොස් තිබේ.
ඒ අනුව අද(17) පෙරවරුවේ රන් අවුන්සයක මිල සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 4594.83 ක් ලෙසින්.පසුගිය සතියේ රන් අවුන්සයක මිල, අමෙරිකානු ඩොලර් 4,639ක් ලෙස දැක්විය.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes