හැටන් හා නුවරඑළිය කලාපවල පාසල් ගැන තීරණයක්

හැටන් හා නුවරඑළිය අධ්‍යාපන කලාපවල පාසල් සඳහා අවශ්‍යතාව මත නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබේ.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා සඳහන් කළේ, පවතින වර්ෂාවත් සමග මෙම තීරණය ගත් බවයි.

කාලීන පුවත්