අනුර කුමාරත් ජනපති සටනට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට සූදානම් බව ජාතික ජනබලවේගයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.ඒ ජාතික ජන බලවේගයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

කාලීන පුවත්