අපේ සල්ලි කොල්ල කෑ හොරු රැල #පන්නමු! පා ගමන ඇරඹෙයි.

අපේ සල්ලි කොල්ල කෑ හොරු රැල #පන්නමු! තේමාවෙන් ජාතික ජන බලවේගය පවත්වනු ලබන කොළඹ නගර සභා පිටිය දක්වා පැමිණීමට නියමිත දින 03ක පාගමන අද (17) උදේ 09ට බේරුවලින් ආරම්භ වී මේ වන විට සුවිසල් ජන සහභාගීත්වයකින් යුතුව වාද්දූව දෙසට පැමිණෙමින් තිබේ.එම විරෝධතා පාගමන වාද්දූවේදී අද දිනය අවසන් කරන අතර හෙට (18) වාද්දූවේ සිට මොරටුව දක්වා පැමිණීමට නියමිතය. 19වන දින මොරටුවේ සිට කොළඹ නගර සභා පිටිය දක්වා පැමිණීමට නියමිතය.

anura-kumara

කාලීන පුවත්