ඉන්දියන් සාගරයේ භූ චලනයක්

ඉන්දියන් සාගරයේ භූ චලනයක් ඇති ව තිබේ.

අද (30) ඉන්දියන් සාගරයේ ඇති වූ භූ චලනය හේතුවෙන් මෙරටට සුනාමි අවදානමක් නොමැති බව වාර්තා වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය මේ බව සඳහන් කරයි.

කාලීන පුවත්