ඔහිය රක්ෂිතයේ ගින්නක්

ඔහිය අධිරක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර 60කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශයට පත් වී තිබේ.

ඒ හේතුවෙන් බොරලන්ද ඔහිය සංචාරක ගමන් මාර්ගයේ වාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ලවී තිබෙන බවයි වාර්තා වෙයි.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එලෙස ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදාව කැඳවා තිබෙන බවයි.

කාලීන පුවත්