කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (16) ඒකක 29.77කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව එය ඒකක 21,447.57කින් අවසන් වී ඇති අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 1.4ක් ලෙසයි.

කාලීන පුවත්