කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (01) ඒකක 20.38කින් පහත වැටී තිබේ.

ඒ අනුව සියලු ගනුදෙනු අවසානයේ එය ඒකක 21,318.31ක් ලෙස සටහන් වී ඇති අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 2.3ක් ලෙසයි.

කාලීන පුවත්