වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 89,000 ඉක්මවා තිබේ.මේ මාසයේ ගත වූ දින කිහිපය තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 3,686ක්.
ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 64 දෙනෙකු මියගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකට සඳහන් කරයි.මේ වනවිට ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ 119ක්.
එම ප්‍රදේශවල මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.