දුම්රිය සංඥා පද්ධතියේ දෝෂය යථා තත්ත්වයට – ධාවනය සාමාන්‍ය පරිදි

ඇදහැලුනු අධික වැස්සත් සමග දුම්රිය සංඥා පද්ධතියේ හටගත් දෝෂය මේ වනවිට යථාතත්ත්වයට පත්කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරන බවයි.

කාලීන පුවත්