දේශමාන්‍ය හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඒ මහතා 82 වියේ පසු විය.තේ කර්මාන්තයෙන් සිය ව්‍යාපාරික ජීවිතය ඇරඹූ හැරී ජයවර්ධන මහතා පසුව විවිධ අංශ ඔස්සේ සිය ව්‍යාපාරික ජාලය පුළුල් කර ගනිමින් රටේ ආර්ථිකයට ශක්තියක් විය. අද වන විට විශාල පිරිසක් ඒ මහතා ගේ ව්‍යාපාර වල සේවය කරති.අභාවප්‍රාප්ත හැරී ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු පිළිබද තොරතුරු පසුව දැනුම් දෙනු ලැබේ.

කාලීන පුවත්