ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ලංකා රග්බි සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.රග්බි සම්මේලනයේ පරිපාලනය හා වෙනත් කටයුතු මෙන්ම අදාළ නිලවරණයෙන් කැඳවීමේ කටයුතු සිදු කිරීම සඳහා ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය නිසි බලධාරියා ලෙස පත් කරන බව එහි සඳහන් වේ.