නොරොච්චෝලේ බලාගාරය මේ වන විට රටට අභියෝගයක් වී ඇතැයි ජනාධිපති රනිල් වික්රමසිංහ පැවසීය.
වර්තමානයේ මෙම බලාගාරය සම්බන්ධයෙන් මතු වී ඇති තත්ත්වය, එහි ඉදිරි ප්රයෝජන සහ අනාගත භූමිකාව පිළිබඳ නැවත තක්සේරුවක් කිරීමට පොලඹවා ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
කොළඹ ෂැංග්රිලා හෝටලයේදී ආරම්භ වූ 2023 ශ්රී ලංකා හරිත හයිඩ්රජන් සම්මන්ත්රණයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මේ බව කීවේ ය.