පොදු මගී ප්‍රවාහනයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිපරිදි ක්‍රියාත්මක කරන්නේදැයි සඳුදා(04) සිට පරීක්ෂා කරන බවත් නීතියට පටහැනිව ක්‍රියා කරන්නේ නම් බලපත්‍ර අහෝසි කිරීමට අමතරව නීතිමය කටයුතු නිමා වනතුරු බස්රථ පොලිස් භාරයේ තබා ගැනීමටත් හැකියාව ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.එසේ අත්හිටුවා ඇති මාර්ග බලපත්‍ර සංඛ්‍යාව 160 කි. සති දකක් යනතුරු කිසිදු දුම්රියක් හෝ අන්තර් පළාත් බස් රථයක් ධාවනය නොවන බව ද ඇමති වරයා කියයි.