වතුර බිලත් ඉහළට

ජල බිල්පත් ගාස්තු ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට ඉහළ නැංවීමට තීරණය වී ඇති අතර ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්සනින් යුතු ඊට අදාල ගැසට් නිවේදනය අද (26) රාත්‍රී නිකුත් කිරීමට නියමිතය.ඒ අනුව ජල ගාස්තුව සියයට 70 ත් 90 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට නියමිත බවත් සේවා ගාස්තුව වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමීමට නියමිත බවත් පැවසෙයි.

කාලීන පුවත්