වනවාසල දුම්රිය පීළිපැනීමක්;මඟියකුට බරපතලයි

අද(16) අලුයම 3.20ට පොල්ගහවෙල සිට දකුණු කලුතර දක්වා ධාවනය වෙමින් තිබූ S 13-967 දුම්රිය කට්ටලය දුම්රිය කැලණිය වනවාසල කසල ප්‍රතිචක්‍රීකරණ අතුරු දුම්රිය මාර්ග්ය අද්දර දී පීළි පැනීමකට ලක් ව තිබේ.ඉන් එක් දුම්රිය මැදිරියක් පෙරැලී ගොස් ඇති අතර මගීන් එකොලොස් දෙනකු සාමාන්‍ය තුවාල සහ එක් මඟියකු බරපතල තුවාල ලබා ඇති බව ද පැවසෙයි.

කාලීන පුවත්