අද සිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වල ද විටින් විට වැසි ඇති විය හැකි බවයි.

කාලීන පුවත්