අනුරපුර බන්ධනාගාර සිද්ධිය එක්සත් ජාතීන්ගේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත වරිය හෙළා දකී

අනුරපුර බන්ධනාගාර සිද්ධිය එක්සත් ජාතීන්ගේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත වරිය හෙළා දකී

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රැඳවියන් බන්ධනාගාර මැදිරිවලින් එළියට ගෙන දණ ගස්වා තර්ජනය කළ බවට පළ වූ වාර්තාවලට ප්‍රතිචාර ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත හනා සිංගර් හැමිඩ් මහත්මිය අද(15).ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය එමඟින් අවධාරණය කරනුයේ බන්ධනාගාර රැඳවියන් පිළිබඳ මැන්ඩෙලා නීතියට අනුව එම රැඳවියන්ගේඅයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ යුතුකමක් බවත්.බන්ධනාගාර රැඳවියන් අයුතු ලෙස සැලකීම හෙළා දකින බවත්ය.

කාලීන පුවත්