ඉන්දියාවේ ගොවීන්ට නවදිල්ලියේ දී කදුළු ගෑස්

ඉන්දියාවේ නවදිල්ලි නගරය වෙත පැමිණි ගොවීන් විශාල පිරිසක් විසිරුවා හැරීම පිණිස එරට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.සිය කෘෂිකාර්මික සඳහා ලබාදෙනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ගොවීන් මෙලෙස විරෝධතාවක නිරත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.

කාලීන පුවත්