කාටූන් චිත්‍රකතා සද්දන්තයෙක් සමු ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දිනපතා මෙන්ම සති අන්ත පුවත්පත් කාටුන් සහ චිත්‍ර කතා ශිල්පියෙකු වන තලංගම ජයසිංහ සූරීහු ඊයේ (07)රාත්‍රියේ අභාවප්‍රාප්ත වූහ.ලංකාදීප, දිනමිණ පුවත්පත් ඔස්සේ කාටුන් කලාවට අරුත්බර බවක් ලබා දෙන කාටුන් නිර්මාණයේ ප්‍රවීණයෙකු වූ ඔහු ජනප්‍රිය පලාමල්ල, තුමා, අනේද කියන්නේ, යනාදී කාටුන් ඇතුළත් සිව්පද කවිය ඔස්සේ ජනතා හදවත් වසඟ කර ගැනීමට සමත් විය.ඊට අමතරව චිත්‍ර කතා කලාව මඟින් ද පාඨක හදවත් වසඟ කර ගත් තලංගම ජයසිංහයන් මිය යන විට 88 වැනි වියේ පසු විය.

කාලීන පුවත්