කෙරවළපිටිය බලාගාර කොටස් විදෙස් සමාගමකට පැවරීම භයානකයි

කෙරවළපිටිය විදුලි බලාගාරයේ කොටස් විදෙස් සමාගමකට පැවරීම අතිශය භායනක තත්ත්වයක් බවත් තමන් පැමිණියේ ජාතික සම්පත් විකිණීමට නොවන බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය වරයා ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර සාකච්ඡා කර ගත් යම් වැරදි තීන්දුවක් තිබේ නම්, එය නිවැරදි කර ගැනීම සඳහා වන ක්‍රියාමාර්ගයකට යාමට අපේක්ෂා කරන බව කීය.ඒ.අද (24) මාධ්‍ය අමතමිනි.

කාලීන පුවත්