රාජ්‍ය සේවකයින් ට විශේෂ දැනුම්දීමක්

රාජ්‍ය සේවකයන් සඳහා පඩි රහිත නිවාඩු ගැනීමේ නව ක්‍රමවේදයක් සකසමින් නව චක්‍රලේඛයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව නිවාඩු ගන්නා රාජ්‍ය සේවකයන්ට විදේශගත වීමට හෝ මෙරට රැඳීසිටීමට අවස්ථාව ලැබෙනු ඇත.

අදාළ නිවාඩු ලබාගැනීමේදී ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හෝ විශ්‍රාම වැටුපට කිසිඳු බාධාවක් ඇති නොවන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම්දෙයි.

කාලීන පුවත්