වැසි සමඟ තද සුළං අවදානමක්

හෙට(27) ප.ව 2.00 දක්වා වන කාලය තුළ දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වය සහ දිවයින හරහා වරින් වර හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු හැඟවීමේ මධ්‍යස්ථානය මඟින් නිකුත් කළ අවවාදාතමක නිවේදනයක සඳහන් වෙයි.

කාලීන පුවත්