විදෙස් ණය ප්‍රතිව්‍යුවහගත කිරීමේදී සියලු පක්ෂ ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි

විදෙස් ණය ප්‍රතිව්‍යුවහගත කිරීමේ ක්‍රියාවලියේදී මෙරට සියලු දේශපාලන පක්ෂ, පක්ෂ භේදයකින් තොරව ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.එම ක්‍රියාවලියේදී එකගතා සඳහා එළඹෙන්නේ දේශපාලන පක්ෂ හෝ ආණ්ඩුවක් සමග නොව ශ්‍රී ලංකා ජනරජය සමග බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

කාලීන පුවත්