සහල් මිල පාලනය ඉවතට

සහල් තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාම සම්බන්ධයෙන් රජය පනවා තිබූ මිල පාලනය ඉවත්කර ඇත.එම තීරණය ඊයේ (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන ඇති අතර ඒ අනුව, සහල් සඳහා වූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් පත්‍රය ද අවලංගු වේ.

කාලීන පුවත්