ජිප්සීස් සංගීත කණ්ඩායම් නායක ජනකාන්ත ගායක සුනිල් පෙරේරා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(6) බොරැල්ල කනත්ත සුසාන භූමියේ දී නිරෝධායන නීති වලට අනුව සිදු කෙරිණ.මේ ඔහුගේ දේහය රැගත් අවමංගල රථය කනත්ත සුසාන භූමියට පිවිසි අවස්ථාවයි.


Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes