5% බදු කතාව බන්දුල ගේ පෞද්ගලික මතයක්

රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ලබන්නවුන්ගෙන් සියයට පහක බද්දක් අය කිරීමේ කිසිදු සූදානමක් රජය තුළ නැති බවත් බන්දුල ගුණවර්ධන මහතා එවන් ප්‍රකාශයක් කොට ඇත්තේ ඔහුගේ පෞද්ගලික අදහසක් වශයෙන් බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියයි.ඔහු ඒ බව ප්‍රකාශ කොට සිටියේ අද(14)පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි

කාලීන පුවත්