2024 සිට පාසල් වාර විභාග වෙනුවට එක් වසර අවසාන විභාගයක්

01 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා මෙතෙක් සෑම පාසලකම වසරකට වාර විභාග තුනක් පැවති ක්‍රමය වෙනුවට 2024 සිට වසර අවසාන විභාගය පමණක් පැවැත්වීමට තීරණය කර ඇත.සෑම පාසලකම පැවති ක්‍රමය අනුව වාර‍යකට වරක් සෑම විෂයකම එතෙක් ඉගැන්වූ විෂය නිර්දේශය පදනම් කර ගනිමින් වාර අවසානයේ විභාගය …

මිහින්තලේ ලයිට් කැපුවා කියන විහාරාධිපති හිමියන් ලයිට් බිල ගෙවන්න කියා හොයන සල්ලි වලට මොකද කළේ?

මිහින්තලේ ලයිට් කැපුවා කියා හඬ නගන විහාරාධිපති හිමියන් පන්සලේ ලයිට් බිල ගෙවන්නට කියා ටිකට් විකුණා සොයන මුදලට කළේ කුමක්දැයි වෙනම පරීක්ෂණයක් කරන ලෙස මිහින්තලේ පුදබිම වන්දනා කරන්නට රට වටින් එන අහිංසක දුප්පත් දායකයන් ඉල්ලීම් කර ඇතැයි එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.එමෙන්ම විහාරාධිති හිමියන් …

ගොවීන් ගේ ජල ගැටළු විමසන්න ජනපති ඉදිරිපත් වෙයි

මේ දිනවල කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් පවතින ජල ගැටළුව පිළිබඳව විමසා බැලෙන විශේෂ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරු 03ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.උඩවලව ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත යාම හේතුවෙන් ගොවිබිම් සඳහා ජලය මුදා හැරීමේ කටයුතු මේ වන විට නතර …

ලන්සාට ජනපතිගෙන් කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතාට ජනාධිපතිවරයාගේ විශේෂ ව්‍යාපෘති භාරව කටයුතු කිරීම භාරව ඇති බැවින් ඔහුට ජනාධිපති කාර්යාලයෙන් කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක්ද ලබා දී තිබේ.මේ අතර නූතන ගෝලීය දේශපාලනය හා එක් විය හැකි ශ්‍රී ලංකාවේ එකම රාජ්‍ය නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ලන්සා මහතා පැවසීමත් …

නියඟයෙන් අනූ දහසකට පීඩා

නියඟයෙන් අනූ දහසකට පීඩා පවත්නා වියළි කාලගුණික තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 90,000 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.උතුර නැගෙනහිර වයඹ හා සබරගමු පළාත්වල පවුල් 27,845 කට අයත් පුද්ගලයින් 90,000 ක් මෙසේ පීඩාවට පත්ව තිබේ එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18ක ජනතාවට …

සමනල වැව අද්දර දී විරෝධතා කරුවෝ සහ ආරක්ෂක අංශ ගැටෙති.

ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කොට ඇති බෙලිහුල්ඔය සමනලවැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය මුදා හරින ලෙස ඉල්ලමින් ගොවීන් පිරිසක් විසින් අද(05) සමනල වැව ජලාශය අසලට පැමිණ විරෝධතාවක් පැවැත්වූහ.එහිදී සමනල වැවේ ජල ධාරිතාව පරීක්‍ෂා කිරීමට විරෝධතාකරුවන් උත්සාහ කිරීමත් සමග ආරක්‍ෂක අංශ සමග උණුසුම් තත්වයක් ඇති විය.උඩවළවේ …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

cartoonlogo

No posts found.

ethera-methra

රජයේ අඳ බාල තීරණ වලින් වගා පාළු වන ගොවීන්ට මහජන මුදලින්ම වන්දි ගෙවීම

වත්මන් රජය බලයට පත්වීමට පෙර ජන මනැස් තුළ පිබිද වූ සිහින නොසිතූ වේගයකින් බොඳ වෙමින් තිබේ. සෞභාග්‍යයේ දැක්ම යනු හුදෙක් රජය බලයට පත්වීම පිණිස ගැසූ පම්පෝරියකැයි වේදනාවෙන් පෙළෙන ජනතාව මාධ්‍ය හමුවේ කියා සිටිති.ඒ අතර රාජ්‍ය මාධ්‍ය මෙම යථාර්ථය යට ගැසීමේ බොළඳ වෑයමක යෙදී සිටී. ඊයේ(21) පාසල් පටන් ගනුණු මුත් අධ්‍යාපන කටයුතු බිඳ වැටී තිබූ පසුබිමක රාජ්‍ය මාධ්‍ය කියා සිටියේ දිවයිනේ බොහෝ පාසල් වල අධ්‍යාපන කටයුතු නිසි පරිදි …

ජාතික ආරක්ෂාව තහවුරු නම් සංචරණ සීමා බිඳ වැටෙන්නේ කොහොමද?

කොවිඩ් වසංගතය හමුවේ රට විවෘත කරනු ලැබූවේ ඔක්තෝම්බර් පළමුවැනිදා සිට ය. නමුත් පළාත් අතර සංචරණ සීමා ඉවත් කෙරුණේ නැත. ඒ රට විවෘත කළ ද රෝග ව්‍යාප්තිය තවදුරටත් පාලනය කරනු පිණිස ය. ඔක්තෝම්බර් 15 දා වනතුරු පනවා තිබුණු සංචරණ සීමා ඔක්තෝම්බර් මස 21 දා දක්වා දීර්ඝ කිරීමට පසුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තීන්දු කළේ ය. මේ වන විට එය ඔක්තෝම්බර් 31 දක්වා දීර්ඝ කර තිබේ …

ඔඩු දුවා ඇති පොහොර අර්බුදය විසඳන්නට රජය ගෙනා “ඇලඩින්ගේ පුදුම පහන”

ඉදිරි මහ කන්නයේ වගා කටයුතු සඳහා ආනයනය කරන ලද නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31 න් පළමු තොගය ඊයේ (19) රාත්‍රියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1156 ගුවන් යානයෙන් ඉන්දියාවේ සිට කටුනායක ගුවන්තොටුපොලට රැගෙන ඒමට නියමිතව තිබිණ. මීට අමතර ව ඉදිරි සතිය තුළ පමණක් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ පහක් ලංකාවට රැගෙන ඒමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා …

සල්ලි කොළ මැල්ලුම් කොළ ගාණට ගිය හැටි

සල්ලි කොළ මැල්ලුම් කොළ ගාණට ගිය හැටි අද ආණ්ඩුව මුදල් අච්චු ගසන්නේ රජයේ මුද්‍රණාලය නිවේදන අච්චු ගසන්නා මෙනි. කිසිදු පාලනයකින් තොරව මුදල් අච්චු ගැසීමේ ප්‍රතිවිපාක ක්‍රමාණුකූලව ජනතාව අත්විඳිමින් සිටිති. අද රුපියලේ තබා රුපියල් සියයේ කොලයක පවා වටිනාකමක් නැත. රුපියල් සියයක් වෙළෙද පොලට රැගෙන ගොස් මිලදී ගත හැක්කේ බුලත් විට දෙයක් වැනි දෙයක් පමණි.රුපියල් දහසේ මුදල් නෝට්ටුවට ගත හැක්කේ සොච්චමක් පමණකි. වෙළෙන්දාගේ කිසිදු ආරෝවකින් තොරව රුපියල් පන්දසේ නෝට්ටුවක් …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!