රජය ණය ගැනීමක් සහ රුපියල් බිලියනයක මුදල් නෝට්ටු මුද්‍රණය කළ බවක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර සම්පුර්ණයෙන් අසත්‍ය බව අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද(29)පැවැති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේ දීය.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes