කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
එහි සභාපති තිලක් හේවාවසම් මහතා සඳහන් කළේ, බොහෝ කර්මාන්ත ශාලා පරිසරයට අපද්‍රව්‍ය බැහැර කරන බවයි.
ඒ හේතුවෙන් පරිසර අපවිත්‍ර වන බව සභාපතිවරයා පෙන්වා දෙයි.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes