පාරිභෝගික අධිකාරියෙන් සහල් වැටලීම් 70 ක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පසුගිය සතියේ සහල් සම්බන්ධ වැටලීම් 70 ක් සිදුකර ඇති අතර ඊට වැඩි මිලට සහල් අලෙවි කිරීම පිළිබඳ වැටලීම් 55 ද ඇතුලත් වේ.අනෙකුත් වැටලීම් 15 අතරට සහල් සඟවා තබා ගැනීම් සහ මිල ප්‍රදර්ශනය නොකිරීම් සහ කොන්දේසි සහිතව සහල් කිරීම යන වැරදි අයත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.

කාලීන පුවත්