මහින්ද ගේ ප්‍රධාන ආරක්ෂක නෙවිල් අත් අඩංගුවට

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (02) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කාලීන පුවත්