ඉතිහාසයේ පළමුවරට කැරට් 22 රන් පවුමක මිල ඊයේ(17) දිනයේ රුපියල් 379,200ක් සීමාවට පැමිණ ඇත.එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 410,00ක් ඉහළ ගොස් ඇත.ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑම මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල තවදුරටත් ඉහළ ගොස් තිබීම මීට හේතුව වී තිබේ.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes