දැදුරු ඔයේ ජල පෝෂක ප්‍රදේස රැසකට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු අටෙන් හයක් ඉකුත් 18 දා විවෘත කර තිබූ අතර දැදුරු ඔය ආශ්රිත පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබූ බව වාර්තා වෙයි.සෑම වසරකම පාහේ ඔක්තෝබර් හා නොවැම්බර් මාස තුළ පූර්ව අනතුරු සංඥා සහිතව මෙලෙස දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කෙරෙයි.