අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව සහ යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව ඒ ආශ්රිත පහත්බිම්වල ජීවත් වන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙසයි.
