කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (17) ඒකක 17.29කින් පහළ ගොස් තිබේ.

ඒ අනුව එය ඒකක 23,882.82කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 4.2ක් ලෙසයි.

කාලීන පුවත්