2026 වසරේ Silver Level කාණ්ඩයේ මළල ක්‍රීඩා තරගාවලියක් වන ඕස්ට්‍රේලියාවේ ජාතික මළල ක්‍රීඩා තරගාවලිය (2026 Australian Athletics Championships) මෙවර සිඩිනි නුවර පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවත්වෙයි.
ඒ සඳහා ශ්‍රී ලංකාවේ පැරා අංශය නියෝජනය කරමින් T46 කාණ්ඩයේ තරග වැදුණු ප්‍රදීප් සෝමසිරි මීටර් 1500m ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී තිබේ.
එම ඉසව්ව වි : 3 තත්ත්පර : 59 දක්ශතාවය ලෙස සටහන් වී ඇති අතර” මෙය ඔහුගේ මෙම වසරේ පලමු ජාත්‍යන්තර ජයග්‍රහණය වීම විශේෂයත්වයක්.