ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය අද ඇරඹෙයි

මෙවර ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය අද (11) ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදීයි.

මේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16දෙනෙක් සහභාගී වන බවයි වාර්තා වෙයි.

කාලීන පුවත්