පසුගිය අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අදාළ විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කර තිබේ.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ, ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් අනතුරුව එම කඩයිම් ලකුණු නිකුත් කළ බවයි.
ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්කයන්ගෙන් විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා තේරී පත්වීමට අවශ්‍ය Z අගයන් නිකුත් කර තිබේ.www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.