ඉන්ෆ්ලුවෙන්සා ශීඝ්‍ර ව්‍යාප්තියක්

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මේ දිනවල මෙරට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම සඳහන් කළේ, පසුගිය සතියේ සිට ඒම තත්ත්වය වාර්තා වන බවයි.

කාලීන පුවත්