ඔක්තෝබර් මාසයේදී මෙරට නිල සංචිත 3.2%කින් ඉහළට

2026 ඔක්තෝබර් මාසය තුළ ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 3.2%කින් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව, සැප්තැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 6,867ක්ව පැවති නිල සංචිත වත්කම් ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 7,086ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

කාලීන පුවත්