Author: vini vida
රාජ්‍ය සේවකයින් ට විශේෂ දැනුම්දීමක්
රාජ්‍ය සේවකයන් සඳහා පඩි රහිත නිවාඩු ගැනීමේ නව ක්‍රමවේදයක් සකසමින් නව චක්‍රලේඛයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත. ඒ අනුව නිවාඩු ගන්නා රාජ්‍ය සේවකයන්ට විදේශගත වීමට හෝ මෙරට රැඳීසිටීමට අවස්ථාව ලැබෙනු ඇත. අදාළ නිවාඩු ලබාගැනීමේදී…
රුවන්වැලි සෑ කොතේ චූඩා මාණික්‍යය සහ මැණික් සොරකම් කළ කතාව “අද්භූත” බොරුවක්
අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ කොත් වහන්සේගේ චූඩා මාණික්‍යය සහ මැණික් ගල් සොරකම් කළ බව පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වුවද ඒවාට කිසිදු හානියක් සිදුව නැති බව ඒ පිළිබඳ සිදු කර ඇති විද්‍යාත්මක පරීක්ෂණවලින්…
සැබෑ දහම වෙනුවට බොරු දහම් විකුණන භික්ෂුන් ගැන බුදු හිමියන් දෙසූ බණක් – කදුරුපොකුණේ සුමංගල හිමි
ත්‍රිපිටක පොත පතට අනුව බුදුන් වහන්සේ විසින් භික්ෂූන් හෝ උපාසක උපාසිකාවන් “පින්වත්”යන වදන පෙරටු කොට ආමන්ත්‍රණය කොට තිබේ දැයි අප ගේ සාමනේර හිමි වරුන් සහ දහම් පාසල් සිසුන් කිහිප වරක්ම අපගෙන් අසා තිබේ.ඒ සම්බන්ධයෙන් අදහස්…
පිරිමින්ට මෙන් කාන්තාවන්ට හෘදයාබාධ වැළඳෙන්නේ නැත්තේ ඇයි?- හේතුව මෙන්න හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
හෘදය යනු මිනිසාගේ ජීවිතය සුරකින යාන්ත්රණයයි. යම් හෙයකින් හෘදයේ ක්‍රියාකාරීත්වය නැවතුණ හොත් එම පුද්ගලයා සදහටම ජීවිතයෙන් සමු ගන්නා බව කණගාටුවෙන් වුව ද පැවසිය යුතු ය. හෘදයාබාධයක් වැළදීම එසේ නොමැති නම් හදිසි හෘදයාබාධයකින් මිය යාම ආදී…
ඉන්දියාවේ කෝටිපති සිඟන්නා
මේ සිඟන්නකු හෙවත් යාචකයකු ගැන කතාවකි. නමුත් ඒ එසේ මෙසේ යාචකයකු ගැන නොව කෝටිපති යාචකයකු ගැන ය. මෙම අපූරු යාචකයා භාරත් ජායින් නම් වේ. ඔහු වාසය කරන්නේ ඉන්දියාවේ ය. නමුත් ජායින් සැලකෙන්නේ ඉන්දියාවේ පමණක් නොව…
කූරගන්දෙණියේ හුලවාලි ගුරුකම් හබක්;දැන් සමහරු පරණ යකඩ වලට අලුත් බේසම් දෙන්න හදනවලු
කොරේ පිටට මරේ කීවාක් මෙන් පසුගිය කාලයේ රට තුළ එකක් උඩ එකක් වශයෙන් පැන නැඟුණු ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගතය හමුවේ ව්‍යවහාරික ලෙසින්ම කිවහොත් බොහෝ දෙනකුට “වැලේ වැල් නැති වන” තත්වයක් උද්ගත වූ බව රහසක්…
හෙට සිට දින 3ක් රට පුරා විශේෂ මෙහෙයුමක්
නිවාස, පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ ආගමික ස්ථාන පරීක්ෂාවට ලක්කිරීමේ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් හෙට (13) සිට දින තුනක් දිවයින පුරා ක්‍රියාත්මකයි. මෙය සඳහා යුද හමුදාව, පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගීත්වයෙන් පැවැත්වේ. ගතවූ මස…
සතුන්ට අපට වගේ සිතන්නට බැරිද?
මනසින් උසස් යන අරුතින් අපට මිනිසා යන වදන හිමිවී තිබුණත්, මිනිසුන් වෙසින් සිටින නොමිනිසුන් ඕනෑ තරම් මෙම සමාජය තුළ දැකගත හැකිය. මිනිසුන් එලෙස තිරිසනුන් ලෙස හැසිරෙන විට, මිනිසුන් ලෙසින් හැසිරෙන තිරිසනුන් සිටියත් මාධ්‍ය මගින් ඒවා…
ප්‍රවාහන බලපත්‍ර නැතිව බස් ධාවනය කළොත් දඩය ලක්ෂ 5යි
රවාහන බලපත්‍ර නැතිව මඟී ප්‍රවාහන බස් ධාවනය කරන පුද්ගලයන්ට එරෙහිව දැනට නියම කර ඇති රුපියල් 10,000ක දඩ මුදල රුපියල් ලක්ෂ 5ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා වන ජාතික ගමනාගමන කොමිෂන් සභා…