ඉන්දියාවේ පැතිරෙන නිපා වයිරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
එතෙර - මෙතෙර

ඉන්දියාවේ පැතිරෙන නිපා වයිරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්

ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල මේ දිනවල පැතිර යමින් ඇති නිපා (Nipah) වයිරසය ගැන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ ද අවධානය යොමු කර තිබේ. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය මෙම වයිරසය ගැන ජනතාව දැනුම්වත් කිරීමට පියවර…

සමෘද්ධි බැංකුවල කෝටි 23ක වංචාවක් හෙළිවේ
කාලීන පුවත්

සමෘද්ධි බැංකුවල කෝටි 23ක වංචාවක් හෙළිවේ

සමෘද්ධි බැංකු සහ බැංකු සමිතිවල සිදුවී ඇතැයි පැවසෙන වංචා 107 කින් කෝටි විසි තුනකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. මේ වසරේ අප්‍රේල් මස 21දා විගණනයට ඉදිරිපත් කෙරුණු…

කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක් ජලය කපයි
කාලීන පුවත්

කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක් ජලය කපයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(23) පස්වරු 6.00 සිට 24 වනදා උදෑසන 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි. කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම  අත්හිටුවන බවත් අඹතලේ…

ජනාධිපති කාර්යාලය විගණකාධිපති පවා රටේ නීතිය දන්නේ නැද්ද? සුනිල් කන්නන්ගර විශ්‍රාමික ශ්‍රී ලංකා පරිපාලන සේවය
එතෙර - මෙතෙර

ජනාධිපති කාර්යාලය විගණකාධිපති පවා රටේ නීතිය දන්නේ නැද්ද? සුනිල් කන්නන්ගර විශ්‍රාමික ශ්‍රී ලංකා පරිපාලන සේවය

ජනාධිපති කාර්යාලයේ වාහන 28ක් දීර්ඝ කාලයක් තිස්සේ රක්ෂණය කර නැති බවට විගණකාධිපති වාර්තාවක් උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත වාර්තාකර තිබෙනු දුටුවෙමි. මීට හේතු ලෙස ජනාධිපති කාර්යාලය පෙන්වාදී ඇත්තේ රුපියල් කෝටි දෙකක් පමණ වන රක්ෂණ වාරිකයක් ගෙවීමට…

සුසුම් දැලින් සංවේදී කවි ගෙත්තම් කරන සඳුන්
wall එක

සුසුම් දැලින් සංවේදී කවි ගෙත්තම් කරන සඳුන්

තම ජීවිතයේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස වන ආර්ථික ශක්තියක් නොමැති වීම හෙවත් දිළිඳු බව එම වදන භාවිතා නොවුණ ද “ගෝලීය වසංගත මට්ටමක් තෙක්” ව්‍යාප්තව පවතින්නකි.අප සමාජය අතුරින් වුව දිළිඳුකම නම් වන සමාජ ඛේදවාචකය දස`තින්…

මිනීමැරුමක් නිසා ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක්
එතෙර - මෙතෙර

මිනීමැරුමක් නිසා ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක්

කැනඩාවේ අගමැතිවරයා ජස්ටින් ටෲඩෝ ය. ටෲඩෝ බොහෝ විට ලංකාවේ ද කතාබහට ලක්වන චරිතයකි. ප්‍රධාන වශයෙන්ම ඒ ඔහු ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරන නිසා ය. ටෲඩෝ ලංකාවේ ජනවාර්ගික යුද්ධය ගැන කී කතාවක් නිසා මෙයට…

පාරෙන් ඇහිඳගත් පර්ස් එකක තිබූ මුදලින් විශ්ව විශ්වවිද්‍යාල නිර්මාණය වුණ හැටි  – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
ඉරා අදුරුපට

පාරෙන් ඇහිඳගත් පර්ස් එකක තිබූ මුදලින් විශ්ව විශ්වවිද්‍යාල නිර්මාණය වුණ හැටි – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

මේක ඇත්ත කතාවක්. හැබැයි මෙහෙ නෙමෙයි ඇමරිකාවේ. කෙන් බෙරින්ග් කියල අති විශාල ධනස්කන්ධයක් හිමි ධන කුවේරයෙක් හිටියා. එහෙත් ඔහු පුංචි දවස් වල ඔහුගේ අම්මා ඔහුව නඩත්තු කරල තියෙන්නෙ ගොඩනැගිලි පවිත්‍ර කරනන්නියක් විදියට රැකියාව කරලා. කොහොමහරි…

පිට සක්වල ජීවීන්ට අපේ රටටත් ගොඩ බහින්න පුළුවන් ද? විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ
එතෙර - මෙතෙර

පිට සක්වල ජීවීන්ට අපේ රටටත් ගොඩ බහින්න පුළුවන් ද? විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

සමස්ත ලෝකයේම,අවධානයට යොමු වෙමින් පසුගිය 13 වන දා මෙක්සිකෝ රජය පිටසක්වල ජීවීන්ගේ යැයි, සැක කරන පාෂාණභූත මළ සිරුරු දෙකක් ප්‍රදර්ශනය කර තිබේ. එරට මාධ්‍ය වාර්තා කළේ, මළ සිරුරු දෙක වසර දහසක් පැරණි යැයි විශ්වාස කරන…

විසිපස් වසරක් තම සෙවනේ සිටි “හඳයා” ගේ මරණය වෙනුවෙන් නා හිමි නමක ඇතුළු හිමි වරුන් හත් නමක් නිවසට වැඩමවා මතක වස්ත්‍ර පූජාවක් කළ සත් පුරුෂයෙක්!
එතෙර - මෙතෙර

විසිපස් වසරක් තම සෙවනේ සිටි “හඳයා” ගේ මරණය වෙනුවෙන් නා හිමි නමක ඇතුළු හිමි වරුන් හත් නමක් නිවසට වැඩමවා මතක වස්ත්‍ර පූජාවක් කළ සත් පුරුෂයෙක්!

වියපත් මාපියන් මහ මඟ තනි කොට දමා යන දරුවන් සේම විවිධාකාරයෙන් අසරණ බවට පත්ව මිය පරලොව යන දෙමාපියන්ගේ මළ මෘත දේහ භාර ගැනීමට පවා පසුබට වන දරුවන් පිළිබඳ පුවත් “වැසි වසින” සමයක වසර විසි පහක්…

error: Content is protected !!